Thursday, August 7, 2014

රජයට ඔබේ තොරතුරු දැන ගැනීමේ හැකියාවට අබමල් රේණුවකවත් අනතුරක් කල නොහැක

රජය සත්‍ය හෙලි කරන වෙබ් අඩවි කොතරම් රට තුල අවහිර කලත් වැඩක් නැත. රජය අවහිර කරන ඕනෑම වෙබ් අඩිවියකට බාධාවකින් තොරව ටෝ බ්‍රවුසරය හරහා ඇතුලු විය හැක. අනාගතයේදී ෆේස්බුක්‚ ට්වීටර් වැනි සමාජ වෙබ් අඩවිද රජයේ වාරණයට ලක්වීමේ අවධානමක පවතී. ඔවුන් එසේ කලොත් ඒවාටද බාධාවකින් තොරව මෙම ටෝ බ්‍රවුසර් එක හරහා ඇතුලු විය හැක. විස්තර සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න.

http://howtounbandfacebookinsrilanka.blogspot.fr/search?updated-max=2014-04-26T09:40:00-07:00&max-results=7

සිරිමාවෝ බාලිකාවට ගොස් සිසුවියන් නටවන්න ගිය නාමල්ව පස්සට පහර දී එලවා දමයි



සිරිමාවෝ බාලිකාවට පැමිණ සිසුවියන් නැටවීමට ගිය හොර නීතිඥ නාමල් රාජපක්ෂගේ පස්ස පැත්තට පහර දී පාසලෙන් එලවා දැමීම ගැන අප පාසලේ පාලනාධිකාරයට ස්තූති වන්ත වෙමු. මෙවන් පඩත්තරයන් හට කල හැකි උත්තරීතරම සැලකීම එයයි. සාමාන්‍ය පාන්තික හා දුප්පත් සිසුන්ගේ අධ්‍යපන අයිතිය උදුරා ගන්නට වෙර දරන මෙවන් පඩත්තරයින්ගේ සැබෑ තත්වය ඔබත් මමත් අවබෝධ කර ගැනීම රටේ යහපතට හේතු වනු ඇත.