Saturday, April 26, 2014


ඔබ දන්නවාද ? තනිවම යුද්ධ කලා කියමින් ගොටාස් වෝ නමින් පොත් ලියමින් තමා ලොකු කෙරුමෙකු යැයි ලොවට කීමට අසාර්ථක උත්සාහයක යෙදෙන ගෝටා බය අවුරුදු ගණනක් ඇමරිකාවේ ඉන්ධන පිරවුම් හලක සේවය කල කම්කරුවෙකු බව?
හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා නොසිටින්නට මහින්ද වැනි පුබ්බඩයෙක් ගෝටා බය වැනි බියගුලු නෝන්ජලයෙකු සමඟ කෙසේ නම් යුද්ධ දිනන්ද ? ජෙනරාල්වරයා දිනා දුන් යුද්ධය විකුණා කමින් සිටින පුබ්බඩ පවුල පරාජය කිරීමට සැවොම පෙල ගැසෙමු.


පුබ්බඩයාගේ පුත්‍රයන් රගර් ක්‍රීඩාවට පවා ආයුධ ඇතුලත් කරගෙන ඇත. මෙවන් හීන මානයෙන් පිරුණු පඩත්තර පවුලෙන් රට ගලවා ගැනීමට හැක්කේ මහජනතාවට පමණි. මෙම පඩත්තර පවුල රටට කර ඇති විනාසය දෙස බලන්න. ජනාධිපත් වීමට කලින් සුනාමියෙන් අවතැන් වූ අසරණ මිනිසුන්ගේ මුදල් වංචා කල මහින්ද නම් පුබ්බඩ ජනාධිපතිවරයා ජනාධිපති වීමෙන් පසු කුඩා දරුවාගේ කිරි පිටි පැකට්ටුවෙන් පවා බදු එකතු කරමින් සිය වංචා දූෂණ පවත්වාගෙන යයි. මේ අවලම් බල්ලා පරාජයට පත් වන තාක් රට අනතුරේ බව පුරවැසියන් මතක තබා ගත යුතුය. රටවැසියාට නැවත කිරිබත් කන්නට පුළුවන් වන්නේ මේ මෘග පවුල පෘථිවි තලයෙන් ඉවත් කල දාට පමණි.


බේබදු ගලගොඩඅත්තේ ඥානසාර විසින් ගෝටා බය ගෙන් සිය ආරක්ෂාව සඳහා යැයි කියමින් පිස්තෝලයක් ලබා ගත් බව ඔබ දන්නවාද? රටේ නියම ප්‍රශ්න යටපත් කරමින් රාජපස්ස පවුලට තවත් බලයේ සිටීමට අවකාශ ලබා දීම මෙම වෘක්ෂ සුනඛයාගේ සැඟවුණු අභිලාෂයයි.



සිද්ධාර්ථ ගෞතමයන් අභිනිෂ්ක්‍රමණය කර බුද්ධත්වය ලබා බුදු බණ දේශනා කලේ ඥානසාර වැනි පර බල්ලන්ට මේ ආකාරයට හැසිරීමට ලයිසන් ලබා දීමට ද ? භික්ෂුවක් ලෙස කතා කිරීමටවත් නොදන්නා ඥානසාර පරයාගේ තවත් අළුගුත්තේරු ක්‍රියාවක් මෙම ඡායාරූපයේ දැක්වේ. මෙවැනි පර බල්ලන්ගෙන් බුදු දහම බේරා ගැනීමට සෑම බෞද්ධයෙක්ම උත්සුක විය යුතුය. නැත්නම් ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් බුදු දහම අතුරුදන් වනු ඇත.

ඥානසාර පරයාට මල්වත්තේ මහ නාහිමියන්ද ආශිර්වාද කරනා සැටි ඔබට මෙයින් දැක ගත හැක. අහෝ නිර්මල බුදු දහමට ගිය කලක්. අන්‍යාගමිකයන් මේවා දැක බෞද්ධයන් හැම පැත්තෙන්ම හිනා වෙනවා නොඅනුමානය. 
ඔබ දන්නවාද ? මත්තලදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එල්ල කල ප්‍රහාරය පුබ්බඩයාගේ වැඩිමහල් පුතණුවන් වන නාමල් රාජපස්සගේ සෘජු අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ සිදු වූ බව ? මේ ඡයාරූප වල සිටින්නේ නාමල්ගේ මැරයන් වන අතර කෙදිනක හෝ මේ රටට නීතිගරුක නායකයෙකු පත් වූ දාක පුබ්බඩ රැලත් පුබ්බඩයන්ගේ කීම නිසා අවනීතිය රජ කරවූ මෙවන් මැර පඩත්තරයනුත් පෝරකයට යැවීම ඔබේත් මගේත් වගකීමයි. හැමදාමත් බල්ලන්ට සිංහයන්ව සිටිය නොහැක. කවදා බල්ලන්ගේ නියම ස්වරූපය රටට හෙලි දරව් වේ. එතෙක් ඉවසමු.


ඔබ දන්නවාද ? නිමල් ලාන්සා යනු මීගමුව ප්‍රදේශය පුරාම කුඩු බෙදා හරින කුඩු ජාවාරමේ මහ මොලකරු බව සහ ඔහුට ඔහුගේ කුඩු ව්‍යාපාර කටයුතු සඳහා ජනාධිපති මහින්දගේ අනුග්‍රහය ලැබෙන බව ?

දකින දකින කුඩා දරුවන් වඩා ගනිමින් එයිනුත් මහජනයා ගොනාට අන්දන්න උත්සාහ කරන මේ පුබ්බඩයා යටින් කුඩු ජාවාරම රට පුරා ව්‍යාප්ත කර ඔබේ දරුවාගේ අනාගතය අඳුරු කිරීමට උත්සාහ කරන බව ඔබ දන්නවාද ? පුහු දේශප්‍රේමයෙන් අන්ධව සිටින තාක් කල් ඔබට සත්‍ය නොපෙනේ. ඔබට සත්‍ය පෙනෙන විට ශී්‍රලංකාව කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානය වී තිබෙනු ඇත. එසේම කොහේදෝ සිටි පුබ්බඩයෙකුට කල ගුණ සැලකීමට ගොස් ඔබේ දරුවා කුඩු කාරයෙකු වී තිබෙනු ඇත. පුරවැසියෙකු වශයෙන් ඔබ මේවා තේරුම් නොගන්නා තෙක් ඔබට ගැලවීමක් නැත. 

රටට කරන්න ඕන හැම ජඩ කමක්ම බලු කමක්ම කරලා මූ හිනා වෙලා ඉන්න හැටි පේනවා නේද ? මෙහෙම දකිද්දී මූ ගැන හරියට දන්න උදවියට මුගේ අම්මා මතක් නොවුනොත් තමයි පුදුමේ.



පේනවා නේද අමන මෝඩයෙක් ජනාධිපති කල නිසා දැන් රටට වෙන විනාසේ ? අපි ආයේ කිරිබත් කන්නේ මේ වෘක්ෂ සුනඛයා පරලෝකෙට ගිය දාට තමයි